හරි..දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි ටයිප් කරපු එකක් කොම්පීතරේට කියලා කියව ගන්නේ කියලා..මමත් මගේ බ්ලොග් එකට ඒ system එක දාලා තියෙන්නේ..ඒත් වැඩක් නෑ..මේකට සිංහල කියවන්න බෑනේ..කඩ්ඩ විතරයි..
ඒ කියන්නේ අපි කඩ්ඩෙන් ගහන ඕනෙම වචනයක් මෙයා කියනවා..ඒ වගේම අපිට ඒක mp3 එකක් විදියට download කරගන්නත් පුලුවන්..වැඩේ හරිම ලේසියි..කරන්න තියෙන්නේ මේ ලින්කුවට ගිහින් ඔයාට ඕනේ එක ඉංගිරීසියෙන් ටයිප් කරන්න විතරයි..
මෙතනින්...
e mail එකෙන් IP හොයමු..
හරි..මේක ලියන්නේ අර කලින් මම හැක් කරන්න කියලා දුන්න පෝස්ට් එකේ IP එක හොයා ගන්න විදිය කියලා දෙන්න..ඒ පෝස්ට් එකත් කැමතිනම් කියවලාම එන්නකෝ.
මෙන්න මෙතනින් යන්න..
ඒකට ඉතින් අපිට e mail එක පාවිච්චි කරන්න වෙනවා..මම කියලා දෙන්න යන්නේ google, yahoo, hotmail කියන mails වල ip හොයන හැටි විතරයි..මොකද මම දන්නේ ඒ ටික විතරයි නේ :පී
අපි මුලින්ම බලමු...
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...මෙන්න HACKING...!!
ඔන්න කිව්වා වගේම ආවා අද අලුත් වැඩ කෑල්ලකුත් අරගෙන..මගේ ලග ඔය දේස පාලුවො වගේ බොරු නෑනේ..කිව්වොත් කිව්වා..ගොඩ කාලෙකින් ආව නිසා බ්ලොග් එකට අලුත් ඇඳුමක් එහෙම අන්දලා ගත්තා..ටිකක් අඳුරුයි වගේ නේ..කමක් නෑ..මගේ නම් කැමතිම පාට කලුයි සුදුයි..අපේ ජිවිතත් ඉතින් හරියට කළු සුදු චිත්තරපටි වගේනේ..හීහී..ඒක නෙමෙයි..අනුරාධ කිව්වානේ මට රැඩිකල් අදහස් තියෙන්නේ කියලා..මම ඒ විදියටලු ලියන්නේ...ඇත්තටම මොකක්ද අප්පා මේ රැඩිකල්...
කාරුණික දැනුම්දීමයි | සිදු වූ ප්‍රමාද දෝෂයට සමාවන්න
ඔන්න ගොඩ කාලෙකින් මම ආවා..හැබැයි අද නම් ආවේ මුකුත් අරගෙන නෙමේයි..ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ..ළගදිම ඔයගොල්ලන්ට වැදගත් යමක් දාන්නයි ඉන්නේ..හැමදාම පේන කුකුළාගේ අර මොකක්ද එකක් සුදුයිලුනේ..ඒක නිසා හැමදාම එන්නත් හොඳ නෑ..
අද මම ආවේ පොඩි පණිවිඩයක් කියන්න..ගොඩ කාලයකින් මුකුත් දැම්මේත් නැති නිසා මට හිතුනා පොඩ්ඩක් අලුත් කරලා ගන්න..මුලින්ම ඉතින් ටෙම්ප්ලේට් එක වෙනස් කරගත්තා...නමත් වෙනස් කරනවා..තාම...
HTML පාඩම 3.. අද සිට CSS සිංහලෙන්..!!!
කොහොමද ඉතින්...ගොඩ කාලෙකින් බ්ලොග් එකට මුකුත් දාන්නත් බැරි උනානේ..වැඩ වැඩ වැඩ..කරන වැඩකුත් නෑ හැබැයි හැම වෙලාවෙම වැඩ..මේ දවස් වල පොඩි ඩිසයිනින් වැඩ ටිකක් කරනවා..සොරි හොඳේ මේ පැත්තේ ඇවිත් මුකුත් දෙන්න බැරි උනාට..ගොඩ කාලෙකින් ආව නිසා මම අද තව HTML පාඩමක් කියලා දෙන්නම්කෝ..හැබැයි දැන්නම් ගොඩක් HTML වල ඉවරයි..ඒක නිසා මම අද CSS කියලා දෙන්නම්..ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් සිරා වෙබ් සයිට් හදන්න HTML විතරක් මදි...
HTML පාඩම 2
කොහොමද ළමයින්ට..ඔන්න අදත් ඔයගොල්ලන්ගේ වෙබ් ගුරා ආවා..දැන් දැන් නම් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න පුලුවන් සයිට් වැහි වැහැලනේ....අනේ මන්දා මගේ ක්ලාස් එකට ළමයි එයිද කියලා..ඔන්න ඔහේ ආපු එක කියවලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ....මගේ පළවෙනි ලිපිය කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම එන්නකෝ..ඔය ක්ලාස් කට් කරලා මූනු පොතේ කෙල්ල එක්ක චැට් කර කර හිටිය උන් අනිවාර්යෙන් කියවලා එන්ඩ හරිද......
Subscribe to:
Posts (Atom)