HTML පාඩම 3.. අද සිට CSS සිංහලෙන්..!!!

කොහොමද ඉතින්...ගොඩ කාලෙකින් බ්ලොග් එකට මුකුත් දාන්නත් බැරි උනානේ..වැඩ වැඩ වැඩ..කරන වැඩකුත් නෑ හැබැයි හැම වෙලාවෙම වැඩ..මේ දවස් වල පොඩි ඩිසයිනින් වැඩ ටිකක් කරනවා..සොරි හොඳේ මේ පැත්තේ ඇවිත් මුකුත් දෙන්න බැරි උනාට..ගොඩ කාලෙකින් ආව නිසා මම අද තව HTML පාඩමක් කියලා දෙන්නම්කෝ..හැබැයි දැන්නම් ගොඩක් HTML වල ඉවරයි..ඒක නිසා මම අද CSS කියලා දෙන්නම්..ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් සිරා වෙබ් සයිට් හදන්න HTML විතරක් මදි කියලා.අන්න ඒ වගේ වෙලාවට අපිට පුලුවන් CSS උපයෝගී කරගන්න..


 

Rise of Nations .....518Mb....!!

 

HTML පාඩම 2

කොහොමද ළමයින්ට..ඔන්න අදත් ඔයගොල්ලන්ගේ වෙබ් ගුරා ආවා..දැන් දැන් නම් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න පුලුවන් සයිට් වැහි වැහැලනේ....අනේ මන්දා මගේ ක්ලාස් එකට ළමයි එයිද කියලා..ඔන්න ඔහේ ආපු එක කියවලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ....මගේ පළවෙනි ලිපිය කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම එන්නකෝ..ඔය ක්ලාස් කට් කරලා මූනු පොතේ කෙල්ල එක්ක චැට් කර කර හිටිය උන් අනිවාර්යෙන් කියවලා එන්ඩ හරිද...


 

මාමාගේ කතාව..

මේක මට වෙච්ච පොඩි කතාවක්..උඹලට නම් හිනා යයි..සිරාවට එතන හිටිය උන් නම් හිනා උනා..හොඳ වෙලාවට අපේ සැට් එක විතරයි හිටියේ..හැබැයි මේක ඇතුලේ පට්ට කතාවක් තියනවා..ඒක තමයි අපේ ස්කෝලේ නැත්නම් අපේ ආනන්දේ අද මේ තත්වේ තියෙන්න මූලික අඩිතාලම කියලයි මට නම් හිතෙන්නේ..ආනන්දේ ඉන්න පොඩිම එකාගේ පටන් ලොකූම එකා නැත්නම් hp සහෝදරයා වෙනකන් ආනන්දේ හැගීම තියනවා..ඒක ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ..

 

යාලුවාව පොඩ්ඩක් බයිට් කරමුද??

යාලුවට පොඩි මඩ පාරක් ගහමුද?? හැබැයි ඉක්මනට කේන්ති යන යාලුවොන්ට නම් මේ වැඩේ කරන්න යන්න එපා..ගුටිත් කන්න වෙයි..හෙහේ...

මේකත් සයිට් එකක්. හැබැයි මඩ ගහන්නම හදපු සයිට් එකක්..කරන්න තියෙන්නේ හරි පොඩි වැඩයි.දැන් අපි සයිට් එකකට ගියාම උඩ තියනවානේ address bar එකක් අපේ browser එකේ..මේකෙත් තියනවා එහෙම එකක්..උදාහරනයක් විදියට www.name.is-a-jerk.com.

දැන් අපිට කරන්න තියෙන්නේ අපිට ඕන යාලුවාගේ නම name කියන තැන address bar එකේ ටයිප් කරන්න..වෙන මුකුත් වෙනස් කරන්න එපා හරිද..දැන් enter ගහලා බලන්න..කැමතිනම් මූනු පොතේ යාලුවාගේ profile එකෙත් ඒ ලින්ක් එක පොස්ට් කරන්න.. :ඩී


මෙතනින් ඒ සයිට් එකට යන්න පුලුවන්
 

වැඩ කිඩ ටිකක්...අපේම කතාවකුත් හදාගමුකෝ..

කලින් පෝස්ට් එකේ වගේම තව පොඩි වැඩ කිඩ ටිකක්..තරහක් මරහක් නැත්තන් කොම්මෙන්ට් එකකුත් දාලම යන්න..නැත්නම් folloe පාරකුත් දාන්න..

මුලින්ම පොඩි ට්‍රික් එකකින් පටන් ගන්නම්කො..ඔයගොල්ලන්ගේ ගූගල් සර්ච් බාර් එකේ DO A BARREL ROLL කියලා ටයිප් කරලා බලන්නකෝ..ඔය වගේ තව ගොඩක් අයිටම් තියනවා.පොඩ්ඩක් ගූගල් කරලම බලන්නකෝ..

ඔයගොල්ලො හැමොම වගේ MATRIX බලලා ඇති නේද? මම නම් ඉස්සර හරිම ආසාවෙන් බලපු film එකක්..දැන් කියන ට්‍රික් එක ඒකට පොඩ්ඩක් සම්බන්දයි..ඔයගොල්ලෝ මුලින්ම නෝට් පෑඩ් එක open කරගන්නකෝ..ඊට පස්සේ මේ පල්ලේහා තියන කෝඩ් එක කොපි පේස්ට් කරන්න..


@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


හරි..දැන් ඒක සේව් කරගන්න..සේව් කරන්නේ මෙහෙමයි..Save as type: කියන එක all file කරන්න..ඊට පස්සේ matrix.bat කියලා save කරන්න..ඊට පස්සේ save කරපු එක open කරලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. :D

මෙන්න නිකම් කම්මැලි වෙලවට කරන්න අයිටම් එකක්..මෙතනින් සයිට් එකට යන්නකෝ..තමන් කැමති පින්තූරයක් ඇඳලා බලන්න..episode 1 කියන එක හරි 2ක හරි තෝරගන්න..මරු ෆන් වැඩක්...මෙන්න ස්ක්‍රීන්ශොට් එකක්..



තව වැඩ කිඩ ටිකක් ඉස්සරහට දාන්නම්කෝ..
 

ෆන් එකට චූටි චූටි වැඩ කෑලි..

පොඩි කොම්පීතර වැඩ කෑලි ටිකක් කියලා දෙන්නයි යන්නේ..නොදන්න කස්ටිය කියවන්න.. කියවලා කොමෙන්ට් පාරක් දාන්න..දන්න කස්ටියත් ඉතින් කියවලා පොඩි හරි කොමෙන්ට් එකක් දාන්න..මම පව් නේ.. :ඩී

 

කොම්පීතරෙත් එක්ක චැටක් දාමුද...කෘතිම බුද්ධි..

හප්පා...නිදිමතයි ඉන්න බෑ....කකුලුත් රිදෙනවා..සිකුරදා අපි ගියා අනුරාධපුර.කප් රුක් පූජාවක් තියන්න..ඒකත් මරු අත්දැකීම..පින් සැහේන ලැබෙන වැඩක්..ඒ ගමන ගැන පස්සේ කියන්නම්කෝ..කොච්චර මහන්සි උනත් මූනු පොතයි බ්ලොග් එකයි නැතුව ඉන්නම බෑ දැන් නම්..ඒක නිසයි කොච්චර අමාරු උනත් මේ පැත්තේ පොඩ්ඩක් ගොඩ වැදිලා යන්න ආවේ..ආව එකේ පොඩි වැඩ කෑල්ලකුත් දෙන්න හිතුනා..නොදන්න අයට..දන්න අයත් ඇති නේ..

 

අපි ස්කෝලේ යන කාලේ..

ශික්..අපේ පැත්තනම් මහ සාටර්ම පැත්තක්..ලයිට් යනවා මාසේට දෙපාරක් විතර අනිවාර්යෙන්ම..පැයක් දෙකක්නම් කමක් නෑ කියමුකෝ...උදේ 8 ඉදන් රෑ7 විතර වෙනකන්...වට් ටූ ඩූ...ලැපේ බැටරියත් බාගයයි තියෙන්නේ..තියන බාගෙන් මොකක් හරි ලියන්න කියලා හිතුනා..ඇත්තටම මොකක්ද ලියන්නේ..මට ඔය කවි සිතුවිලි පහල වෙන්නෙත් නෑනේ..


 

තල්ලුව..

වෙලාව රෑ 3ට විතර ඇති.නෝනයි මහත්තයයි සැපට නිදි බදාගෙන..හික්ස්...එලියේ පට්ට වැස්ස...සීතලත් එක්ක...හිතා ගන්න පුලුවන්නේ ඉතිං...හේහේ...අපි නම් හොඳ ළමයි..

 

GTA Liberty city ::: 416Mb..!!

කොහොමද ඉතින් යාලුවනේ..මෙන්න මගේ ගානේ තවත් game එකක්..මගේ ගානේ කිව්වට ඉතින් මගේ ගානේමත් නෙමේයි..ටොරන්ට් එකක්..හැබැයි ටක් ගාලා බා ගන්න පුලුවන්..මට නම් ගියේ පැය 3යි..












 

Counter strike : condition zero

මම අද දෙන්නේ තවත් ගේම් එකක්.මේක මගේ වෙන බ්ලොග් එකකත් තිබුනා..upload කරගන්න හෙන කට්ටක් කෑවා නිසා..මේ බ්ලොග් එකට එන අයටත් ඉතින් මේක දෙන්න ඕනේ කියලා හිතුනා..


 

කැමති විදියකට මැසේජ් යවන්න:::

ඔන්න දැන් දෙන්න යන්නේ පට්ටම් භාණ්ඩයක්..ඕන කෙනෙක්ට ඕන විදියකට මැසේජ් යවන්න පුලුවන් සයිට් එකක්..

හැබැයි එකම පුරශ්නයකට තියෙන්නේ එක නම්බර් එකකින් යවන්න පුලුවන් මැසේජ් 25යි..ඒත් ඉතින් ඔය සිම් 4,5 තියන අයියලාටනම් පාඩු නැහැ..වැඩේ හරිම ලේසියි..වැඩිය වර්ණනා හන්ස පූට්ටු ලියවැල් ඕනා නෑ..

පහල තියන ලින්ක් එකට ගිහින් රෙජිස්ටෙර් වෙන්න..හැබැයි ඇත්ත නම්බර් එක දෙන්න..currency එක USDදෙන්න..තව මැසේජස් 200ක් එකතු කරගන්න පුලුවන් promo code එකක් හොයාගත්තොත්..දැනටනම් නැහැ..හොයාගත්තු වෙලාවක ඒකත් දාන්නම්කෝ..

රෙජිස්ටර් උනාට පස්සේ ඔයාගේ ෆොන් එකට පාස්වර්ඩ් එක එයි..ඒක දාලා ලොග් ඉන් වෙන්න..ඊට පස්සේ පහල පින්තූරේ තියන විදියට send sms to: කියන තැන මැසේජ් එක යවන්න ඕන කෙනාගේ නම්බර් එක ගහන්න..Sender id from: කියන තැන ඔයා කැමති එකක් ගහන්න..ඒක නම්බර් එකක් හරි නමක් හරි කමක් නැහැ..ඊට පස්සේ ඉතින් මැසේජ් එක ගහලා send කරන්න විතරයි තියෙන්නේ..ඉස්සේල්ලාම ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් ගහගෙන බලන්නකෝ....



 

වෙබ් ඩිසයින් පාඩම 1

ළමායි....කව්ද කැමති වෙබ් සයිට් එකක් හදන්න.... හැමොම කැමති ඇති නේද තමන්ගෙන වෙබ් සයිට් එකක් හදා ගන්න..කො ඉතින් ඕවා කරන්න ඕන දැනුම??? හයියෝ වෙබ් ඩිසයිනින් ක්ලාස් එකකට ගියානම් ඉවරයිනේ..ඒත් ඉතින් 30000ක් විතර ගෙවන්න වෙයි..හරි කෝ ඉතින් සල්ලි...මාර ප්‍රශ්න නේ..

 

අන්තිම චුට්ට හොඳම චුට්ට..

කව්ද මෙතනින් ගහලා තියෙන්නේ Call of duty modern warfare 4..ගහලා නැත්නම් ගහන්න..මරු ගේම් එක...කී පරක් ගැහුවත් එපා වෙන්නේ නෑ..පට්ටම පට්ට..කතාවත් මරු...

 

ආරම්භය..

සකල සිංහවාසී සිංහලයනි...කොහොමද ඉතින් සැප සනීප...ඔන්න සිංහල රටේ තිබෙන එකී නොකී මෙකී බ්ලොග් අතරට තවත් බ්ලොග් එකක් එකතු උනා..