යාලුවාව පොඩ්ඩක් බයිට් කරමුද??

යාලුවට පොඩි මඩ පාරක් ගහමුද?? හැබැයි ඉක්මනට කේන්ති යන යාලුවොන්ට නම් මේ වැඩේ කරන්න යන්න එපා..ගුටිත් කන්න වෙයි..හෙහේ...

මේකත් සයිට් එකක්. හැබැයි මඩ ගහන්නම හදපු සයිට් එකක්..කරන්න තියෙන්නේ හරි පොඩි වැඩයි.දැන් අපි සයිට් එකකට ගියාම උඩ තියනවානේ address bar එකක් අපේ browser එකේ..මේකෙත් තියනවා එහෙම එකක්..උදාහරනයක් විදියට www.name.is-a-jerk.com.

දැන් අපිට කරන්න තියෙන්නේ අපිට ඕන යාලුවාගේ නම name කියන තැන address bar එකේ ටයිප් කරන්න..වෙන මුකුත් වෙනස් කරන්න එපා හරිද..දැන් enter ගහලා බලන්න..කැමතිනම් මූනු පොතේ යාලුවාගේ profile එකෙත් ඒ ලින්ක් එක පොස්ට් කරන්න.. :ඩී


මෙතනින් ඒ සයිට් එකට යන්න පුලුවන්

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

2 comments: