GTA Liberty city ::: 416Mb..!!

කොහොමද ඉතින් යාලුවනේ..මෙන්න මගේ ගානේ තවත් game එකක්..මගේ ගානේ කිව්වට ඉතින් මගේ ගානේමත් නෙමේයි..ටොරන්ට් එකක්..හැබැයි ටක් ගාලා බා ගන්න පුලුවන්..මට නම් ගියේ පැය 3යි..















GTA කිව්වම ඉතින් හැමෝම දන්නවනේ..මේ ගේම් එක නිකුත් කරලා තියෙන්නේ 2005දී.. Rockstar north කියන එකෙන් තමා develop කරලා තියෙන්නේ..දාමරික චරිතයක් වටා ගෙතුනු කතාවක් මේක..

මේ ගේම් එකේ series එකක් තියනවා..මේක ලිබර්ටි සිටි කියන එක...මමත් San Andreas ගහලා තිබුනට මේක දැන් තමයි ගහන්න ගත්තේ..මේකේ තියන හොඳේ තමා file size එක 416Mb වෙන එක..බඩු සුපිරියටම වැඩ..මම දාලා ගහලා බැලුවා..

ඉන්ස්ටෝල් කරගන්නේ මෙහෙමයි..

ඔයගොල්ලන්ගේ download වෙච්ච තැන කියලා setup එකක් තියනවානේ..එක open කරගන්න..අනිත් ඒවත් open කරගන්න..වෙන මුකුත් කරන්න එපා..හරි දැන් එවා ඇවිල්ලා ගියානේ..කමක් නෑ..දැන් අර GTA කියලා icon එකක් තියන එක right click කරලා create shortcut දෙන්න..ඊට පස්සේ එක open කරලා ගේම් එක ගහන්න පුලුවන්..

ඒත් බැරිනම් එක desktop එකට කොපි කරන්න..හරි දැන් ගේම් එක ගහන්න පටන් ගත්තා කියමුකෝ..මුලින්ම යන film කෑල්ලත් ලස්සනට play උනා...ඊට පස්සේ මොකක් හරි අව්ල් වගේද?? sounds නෑ නෑ වගේද??හරි..එහෙනම් ආයෙමත් අර folder එකට යන්න..එතන ඇති audio කියල folder එකක්..එකට යන්න..එකේ copybyte  ඇති කියලා එකක් එක click කොරන්න..හරි නේ..

හරි..දැන් එහෙනම් ආයේ game එක restart කරලා බලන්න..එල කිරි වගේ වැඩ..

එහෙනම් මෙතනින් බා ගන්න...

ටොරන්ට් එක..

වැඩිම උනොත් පැය 5ක් යයි මම හිතන්නේ..එච්චර යන එකකුත් නෑ..


මේ තියෙන්නේ Recommended Requirements

Pentium 3 1200Mhz
64Mb graphic card
128Mb ram
500Mb HDD
DX8

එහෙනම් අපි ගියා

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments:

Post a Comment