ආරම්භය..

සකල සිංහවාසී සිංහලයනි...කොහොමද ඉතින් සැප සනීප...ඔන්න සිංහල රටේ තිබෙන එකී නොකී මෙකී බ්ලොග් අතරට තවත් බ්ලොග් එකක් එකතු උනා..



පටන් ගත්තත් මොකද තාම මොනවා ගැන ලියනවද කියලා අයි හැව් නෝ අයිඩියා..සෝ මගේ බලාපොරොත්තුව ජිවිතේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්නයි..මොකද බදාගෙන කෑවා කියලා එහා ලෝකෙට යද්දි අපි අරගෙන යනවය නේද??

අද දවස දහතුන්වෙනිදා..දෙදාස් දොලහේ තුන්වෙනි මාසේ දහතුන්වෙනිදා..වෙලාව එකොලහයි හයයි..උදේ හොඳේ...දහතුන ඉතින් එච්චර හොද ඉලක්කමක් නෙමේයි කියනවානේ..මටනම් ඉතින් ඕන එකක්...මේ දුප්පත් බ්ලොග් එක දිගටම පවත්වාගෙන යන එක තමයි මගෙ බලාපොරොත්තුව..
පොඩි පොඩි අඩුපාඩුකම් ඇති..මොකද ඔය තෝර මෝර බ්ලොගර්ස්ලා අතරේ මම හාල්මැසි පැටියෙක්නේ...අඩුපාඩුකම් ගැන හොඳ නරක ගැන තව ඇඩ් වෙන්න ඕන එවා ගැන කියලා පොඩි කොමෙන්ට් පාරක් දාලා ගියොත් මේ අහිංසක හාල්මැසි පැටියට කරන ලෝකු දිරි ගැන්වීමක්..

හරි එහෙනම් දැනට මේ ඇති..හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලුනේ..තව ඉස්සරහට හොද පෝස්ට් එකකින් හමුවෙමු..

එතකන් ටී.සී

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments:

Post a Comment