වැඩ කිඩ ටිකක්...අපේම කතාවකුත් හදාගමුකෝ..

කලින් පෝස්ට් එකේ වගේම තව පොඩි වැඩ කිඩ ටිකක්..තරහක් මරහක් නැත්තන් කොම්මෙන්ට් එකකුත් දාලම යන්න..නැත්නම් folloe පාරකුත් දාන්න..

මුලින්ම පොඩි ට්‍රික් එකකින් පටන් ගන්නම්කො..ඔයගොල්ලන්ගේ ගූගල් සර්ච් බාර් එකේ DO A BARREL ROLL කියලා ටයිප් කරලා බලන්නකෝ..ඔය වගේ තව ගොඩක් අයිටම් තියනවා.පොඩ්ඩක් ගූගල් කරලම බලන්නකෝ..

ඔයගොල්ලො හැමොම වගේ MATRIX බලලා ඇති නේද? මම නම් ඉස්සර හරිම ආසාවෙන් බලපු film එකක්..දැන් කියන ට්‍රික් එක ඒකට පොඩ්ඩක් සම්බන්දයි..ඔයගොල්ලෝ මුලින්ම නෝට් පෑඩ් එක open කරගන්නකෝ..ඊට පස්සේ මේ පල්ලේහා තියන කෝඩ් එක කොපි පේස්ට් කරන්න..


@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


හරි..දැන් ඒක සේව් කරගන්න..සේව් කරන්නේ මෙහෙමයි..Save as type: කියන එක all file කරන්න..ඊට පස්සේ matrix.bat කියලා save කරන්න..ඊට පස්සේ save කරපු එක open කරලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. :D

මෙන්න නිකම් කම්මැලි වෙලවට කරන්න අයිටම් එකක්..මෙතනින් සයිට් එකට යන්නකෝ..තමන් කැමති පින්තූරයක් ඇඳලා බලන්න..episode 1 කියන එක හරි 2ක හරි තෝරගන්න..මරු ෆන් වැඩක්...මෙන්න ස්ක්‍රීන්ශොට් එකක්..



තව වැඩ කිඩ ටිකක් ඉස්සරහට දාන්නම්කෝ..

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

2 comments: