Counter strike : condition zero

මම අද දෙන්නේ තවත් ගේම් එකක්.මේක මගේ වෙන බ්ලොග් එකකත් තිබුනා..upload කරගන්න හෙන කට්ටක් කෑවා නිසා..මේ බ්ලොග් එකට එන අයටත් ඉතින් මේක දෙන්න ඕනේ කියලා හිතුනා..





මේ ගේම් එක publish කරලා තියෙන්නේ Sierra Entertainment..develop කරලා තියෙන්නේ


 





Turtle Rock Studios..Release කරලා තියෙන්නේ නම් 2004 මාර්තු 23..සෑහෙන පරනයි නේ..

ගොඩක් අය නම් මේක ගහලා ඇති..මාත් ඇති වෙනකන් මේක play කරලා තියනවා..මේ ගේම් එක ගොඩක් ප්‍රසිද්ධ නෙට්වර්ක් කරලා play කරන්න..අපිත් පොඩි කාලේ ක්ලාස් කට් කරලා යාලුවො එක්ක කැෆේ ගිහින් ගහන්නේ මේක තමයි..

මේ ගේම් එකේදි අපිට තියෙන්නේ හමුදා සොල්දාදුවෙක් වෙලා ත්‍රස්ත ක්‍රියා නවත්තන්න..එක එක ගොඩනැගිලි වල අපිට සටන් කරන්න සිද්ද වෙනවා..බෝම්බ නිශ්ක්‍රීය කරන්න, ප්‍රාණ ඇපකාරයින්ව බේරගන්න වගේ සිද්දි තමයි තියෙන්නේ..මේකෙදි අපිට එක එක ආයුධ එහෙමත් හම්බෙනවා..තුවක්කුද, අත් බෝම්බද, දුම් බෝම්බද අර අයුධද මේ ආයුධද සේරම හම්බෙනවා..හැබැයි ඉත්ං නොමිලේ හම්බවෙන්නෙත් නෑ..පොයින්ට්ස් ගානට තමයි...


හරි එහෙනම් කස්ටිය ගහලම බලන්නකෝ..මේක 7Z වලින් zip කරලා තියෙන්නේ..install කරද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් comment එකක් දාන්නකෝ..

system req. පල්ලෙහායින් තියනවා..



Minimum System Requirements

System:
Pentium III 500 MHz or equivalent
RAM:
96 MB
Video Memory:
16 0
Hard Drive Space:
500 MB
Other:
Win-Compatible Sound Card

Recommended System Requirements

System:
Pentium III 800 MHz or equivalent
RAM:
128 MB
Video Memory:
32 0






මේ හැම එකක්ම බා ගන්න..

1.CD


a
b
c
d

2.CD

a
b
c
d
crack


keys ඕනේ නම් පල්ලේහා එවා පාවිච්චි කරන්න..


5RP2E-EPH3K-BR3LG-KMGTE-FN8PY
5Z62E-79JDV-79NAM-ZGVE6-ARBWY


අහා තව එකක්..මටත් මේ ගේම් එකේ Cd එක දුන්නේ අපේ සෙරන් සහෝදරයා..එයාටත් ස්තූතියි..

එහෙනම් තවත් ගේම් එකකින් ලගදිම හමු වෙමු...

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments:

Post a Comment