හරි..දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි ටයිප් කරපු එකක් කොම්පීතරේට කියලා කියව ගන්නේ කියලා..මමත් මගේ බ්ලොග් එකට ඒ system එක දාලා තියෙන්නේ..ඒත් වැඩක් නෑ..මේකට සිංහල කියවන්න බෑනේ..කඩ්ඩ විතරයි..
ඒ කියන්නේ අපි කඩ්ඩෙන් ගහන ඕනෙම වචනයක් මෙයා කියනවා..ඒ වගේම අපිට ඒක mp3 එකක් විදියට download කරගන්නත් පුලුවන්..වැඩේ හරිම ලේසියි..කරන්න තියෙන්නේ මේ ලින්කුවට ගිහින් ඔයාට ඕනේ එක ඉංගිරීසියෙන් ටයිප් කරන්න විතරයි..
මෙතනින් යන්න..
ඊට පස්සේ creat mp3 press කරන්න..තව කැමතිනම් ගෑණු කටහඩකින් වුනත් අපිට මේක හදා ගන්න පුලුවන්..ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට දාගන්න ඕනෙනම් Add speech to your website කියන එක කිල්ක් කරලා පල්ලෙහා තියන කොඩ් එක ඒ කියලා තියන විදියට ටයිප් කරන්න..එච්චරයි..